MUZTEXT
Lyrics Visions - Nnenna Freelon
Song information On this page you can read the lyrics of the song Visions , by -Nnenna Freelon Song from the album: Shaking Free
Select which language to translate into:
|
| තරු දිලෙන අම්බරයේ නුඹ ඉන්න මගේ පහසේ |
| විඳගන්න මාගේ ආදරේ |
| සංසාරේ නුඹ පැතුවේ පැතුමක් වෙලා තිබුණේ |
| මගේ කරගන්නමයි හැම භවේ |
| දුටුවද දැනුණද හැඟුණද මගේ බව |
| සුරඟුන් පරදන ලස්සන නුඹේ රුව |
| අපේ ආදරේ… ආදරේ… ආදරේ… |
| නුඹේ සිනහා දැක ගන්න පතමි මම හැමදාම |
| රත්තරං ඔබමයි මගේ පණ |
| ඉන්නම් ඉතිං ළංව තුරුළේම හැමදාම |
| රත්තරං ඔබමයි මගේ පණ |
| දුටුවෙමි දැනුනෙමි හැඟුනෙමි නුඹේ බව |
| දෙව්ලොව පරදී තුරුළේ උණුහුම |
| අපේ ආදරේ… ආදරේ… ආදරේ… |
| තරු දිලෙන අම්බරයේ… |
| දුටුවද දැනුණද හැඟුණද මගේ බව |
| දුටුවෙමි දැනුනෙමි හැඟුනෙමි නුඹේ බව |
| අපේ ආදරේ… ආදරේ… ආදරේ… |
| Artist/s: Rahal Alwis |
Write what you think about the lyrics!
Other songs by the artist:
| Name | Year |
|---|
| 2008 |
| 2006 |
| 2008 |
| 2006 |
| 2006 |
| 2006 |
| 2015 |
| 2006 |
| 2006 |
| 2007 |
| 2006 |
| 2006 |
| 2006 |
| 2006 |
| 2006 |
| 2008 |
| 2006 |
| 2008 |
| 2008 |
| 2006 |