| රෑ සිහිනෙන් මා නුඹ දකිනා සඳ
| The moon I see you in a night dream
|
| නිදි දෙව්දුව ඊර්ශ්යා හිතෙනා බව
| That the sleeping angel feels jealous
|
| දන්නවාද නුඹ මගේම ආලය
| You know you are my own love
|
| නිදි දෙව්දුව මට අහිමි කරන බව…
| That I would lose the sleeping angel
|
| හැබැවින් නුඹෙ රුව අහිමි විනා සඳ
| But unless you lose your face
|
| තරුකැට පරදන නුඹේ නුවන් යුග
| Your wise age defeating the stars
|
| ප්රථම ප්රේමයේ පිවිතුරු මුවාව
| The pure guise of first love
|
| සනසවන්න මට ඉඟි කරනා හැටි…
| How to comfort me hints
|
| සුරඟන කිරිල්ලියේ
| In the fairy bird
|
| සඳු නුඹ ගැනමයි කතා කලේ
| The moon was talking about you
|
| නිල්වන් ගුවන් තලේ
| In the blue air
|
| පියඹා යමු රෑ නිසංසලේ…//
| Let's fly at night cool… //
|
| නුඹෙ වරලස සුදු මල් ගවසන්නට
| To comb your hair white flowers
|
| නුඹෙ උවනත සිප සනසාලන්නට
| To kiss your nostrils
|
| නුඹෙ උනුහුම ලඟ ඉඳ විඳ ගන්නට
| To sit and enjoy your warmth
|
| ආසයි මට සිතුවමක් අඳින්නට…
| I like to draw a picture
|
| නුඹ ගැන මා හිත හිතන හිතුම් ගැන
| What I think of you
|
| නුඹ ගැන මා හිත පතන පැතුම් ගැන
| About what I wish for you
|
| මා ජීවිතයම නුඹ ලඟ තියාන
| I have my life with you
|
| හිනා පොදක් වී හිදින්න මා ලඟ…
| Have a laugh I have
|
| සුරඟන කිරිල්ලියේ
| In the fairy bird
|
| සඳු නුඹ ගැනමයි කතා කලේ
| The moon was talking about you
|
| නිල්වන් ගුවන් තලේ
| In the blue air
|
| පියඹා යමු රෑ නිසංසලේ…//
| Let's fly at night cool… //
|
| සුරඟන කිරිල්ලියේ
| In the fairy bird
|
| සඳු නුඹ ගැනමයි කතා කලේ
| The moon was talking about you
|
| නිල්වන් ගුවන් තලේ
| In the blue air
|
| පියඹා යමු රෑ නිසංසලේ…//// | Let's fly at night cool… //// |